Displaying items by tag: Sri Lankan

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

30 වැනි වරට පවත්වන ලද වාර්ෂික "Grand Prix dela Baguette de Traditional Francaise de la Ville De Paris" ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයට ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිබෙනවා. 

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.

යුද ගැටුම් පවතින සුඩානයේ ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානපති පී.එම් අම්සා පවසයි.

Tagged under
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website